ප්‍රංශයේ වෙළඳපොළක අත්දැකීමක් | Travel With Chatura France

0 views
0%



ප්‍රංශයේ වෙළඳපොළක අත්දැකීමක් | Travel With Chatura France

Official Travel partner – KARUSAN HOLYDAYS
AIR TICKETING
VISA CONSULTATION
HOLIDAY PACKAGES
ලෝකය පුරා පියාඹන්න … KARUSAN HOLIDAYS – 071 121 8218

#travel #travelwithchatura #chatura #chaturaalwis #foryou #fortnite #foryoupage #for #foryourpage #foryourchannel #trending #trend #trendingvideo #trendingreels #france #dina #travelwithchatura @TVDeranaOfficial @TravelWithChatura

Date: June 19, 2024

47 thoughts on “ප්‍රංශයේ වෙළඳපොළක අත්දැකීමක් | Travel With Chatura France

  1. රටේ ආර්ථික අපහසුතා නිසා පිටරට සංචාරයක් යෑම කියන එක සිහිනයක් බවට පත්ව ඇති කාලෙක මේ වගේ වැඩසටහනකින් හරි අපිට ඒ රටවල සුන්දරත්වය විඳගන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මාගේ ප්‍රණාමය ❤❤

  2. තොට හෙන හතම ගහනවා මයිනට කඩේ ගිහින් මිනිස්සුන්ට ඔලුවලට විශබීජ දැම්මට…….

  3. ඔහේට එන සංචාරකයො ඔය කොන්ක්‍රීට් කෑලිද බලන්නෙ, අනේද ඉතින්..ඔයත් චතුර ඔය රෙද්දවල් අපට තවත් පෙන්නන්න අපේ රුපියල් වියදම් කරන්න එපා.ඔහේ ඉන්න පර සුද්දන්ට අපේ රටේ දේවල් පෙන්නන්න.අපේ රටේ කොච්චර නම් සම්පත් තියෙනවද.හැම රටකම පඩ ශෝ බල බල ඉන්න ඕනද අපි.අපිට ඔය පඩ ශෝ එපා. අපි අදටත් නොදැක්ක ගොඩක් දේවල් අපේ රටේ තියෙනව.ඒව ප්‍රමෝට් කරල පෙන්නන්න.උන්ටත් ඒව බලන්න. මේ වීඩියෝ බැලුවැයි කියල අපිට ඕව බලන්න යන්න බෑනෙ.

  4. චතුර ඔය රටේ ඉන්න වා දෙමළ ඩයස්පොරාව එවුන් උන්ගේ ක්‍රියාකාරී න් පෙනෙන්නට අපේ සිංහල මොඩ හැත්ත ට තෙරෙන්ට

  5. 12:06 චීස් වර්ග 246 ක් තිබෙන රටක් පාලනය කරන්නේ කෙසේ ද?
    ~ ප්‍රංශ ජනාධිපති චාර්ල්ස් ඩි ගෝල් (1890 – 1970)

  6. අපිව බලන්න පැරිසියට ආවාට ගොඩක් ස්තුතියි චතුර මල්ලි.
    පැරීසිය සම්බන්ධව කළ වැඩසටහන් සියල්ලම ඔබ හොඳින් නිවැරදිව කරලා තිබුණා.
    ප්‍රංශයේ චීස් වර්ග 1500 ක් පමණ තිබෙනවා. ඒ වගේම පාන් වර්ගත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ ඒ චීස් වලට අදාල පාන් වර්ගත් වයින් වර්ගත් තිබෙනවා.
    පසුගිය වසරේ Champaigne සහ වයින් වලින් පමණක් ලැබුණු ආදායම යුරෝ බිලියන 30 ඉක්මනවා.
    ලෝකයේ තිබෙන ඉහළම සෞඛ්‍ය පහසුකම් සහ සේවාවන් තිබෙන රටවල් වලින් එකක්. නීත්‍යානුකූලව රැකියාව කරන සියලුම දෙනාට සෞඛ්‍ය රැකවරණයක් තිබෙනවා.
    ඉතාමත් සුන්දර මිනිසුන් ජීවත් වන රටක් ප්‍රංශය. නමුත් මේ වනවිට ප්‍රංශයේ ජීවත්වන බහුතර විදේශිකයන්ගේ නොමනා හැසිරීම් නිසා බහුතර ප්‍රංශ ජනතාව අන්ත දක්ෂණවාදී මතයක් දරමින් සිටිනවා. එයට හොඳම උදාහරණය තමයි පසුගිය ජූනි 9 වෙනිදා පැවැත්වුණු යුරෝපා මැතිවරණය. එයින් අන්ත දක්ෂිණවාදී පක්ෂයක් වන Ressemblent Nationale ( National Front) ඉතා පැහැදිලි ජයග්‍රහණයක් ලබාගත්ත. මේ හේතුව නිසා ජනාධිපති Macron තීරණය කරා පාර්ලිමේන්තුව විසුරුවා හැර මේ මස අවසානයේදී මැතිවරණයක් පවත්වන්න.
    මම දකින ආකාරයට මෙම ජයග්‍රහණය ජාතිවාදයක් නොවේ ජාතික වාදයක්. වෙනත් ජාතියකට අවමන් නොකරමින් තමන්ගේ ජාතිය ගැන කතා කිරීම ජාතිවාදයක් වෙනවද ? මුහුණට නොකීවත් ප්‍රංශයේ සිටින සමහරු මටත් ජාතිවාදියා කියනවා.
    ඒ ගැන මට කිසිම තරහක් නැහැ.
    අද ලෝකයේ බොහෝ රටවල් ජාතිකවාදය පදනම් කරගෙන කටයුතු කරනවා. එහෙම වෙන්න පැහැදිලි හේතු තිබෙනවා.
    අවුරුදු තිහක පමණ කාලයක් මම පැරීසියේ ජීවත් වෙනවා. එදාට වැඩිය අද බොහෝ දේ වෙනස් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සංක්‍රමණිකයන්ගෙන් ප්‍රංශයට වෙන හිරිහැර කරදර සොරකම් මංකොල්ලකෑම් මත්ද්‍රව්‍ය වෙළඳාම වැනි දෙයින්.
    නීත්‍යානුකූලව රැකියාව කරන විට බොහෝ වරප්‍රසාද ලැබෙනවා. අප ගෙවන බදු රජය විසින් නිසියාකාරව කළමනාකරණය කරනවා.
    බහුතර විදේශිකයන් අනීතික මාර්ග සෙවීමට ගොස් බොහෝ ප්‍රශ්න ඇති කරනවා.
    මගේ ආදරණීය දෙවෙනි මව්බිම ප්‍රංශය කියා ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ❤️🇱🇰🇨🇵

  7. ලංකාවත් දුපතක් ලෙස පිහිටිම වැදගත් කම දැන් පෙන්වා ඇති. නැත්නම් මෙකෙත් සිංහල මිනිස්සු නෙමෙයි ඉන්නෙ සංක්‍රමණිකයො… දැනුත් ඉන්නවා තම්බිලා 😢😢😢

  8. Nice to see and for knowledge, but don’t dream of eating these; these foods are good only for French and Western people! If Sri Lankans eat these they ll end up in hospital! Remember what happen to Dudky when he ate pudding?😂🤣😀!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *